⭕Supervisor & Cashier
♦️ගෝනාපීනුවල පිහිටි වාහන සම්බන්ධ ආයතනයකට පරිගණක දැනුම සහ මුදල් පරිපාලන කටයුතු පිළිබඳ දැනුම සහිත පිරිමි හෝ ගැහැනු අයදුම්කරුවෙකු කළමනාකාරිත්වය ගෝනාපීනුවල ,බද්දේගම,හික්කඩුව අවටින් සොයයි . සිත් ගන්නා සුලු වැටුප් ,රක්ෂණ ,EPF සහිතයි.
📍Location :- Baddegama, Galle
📲විමසීම් :- 0773859810