Storekeeper – Kurunegala
වගකීම්
භාණ්ඩ නිසි ලෙස භාර ගැනීම, ගබඩා කිරීම, නිකුත් කිරීම සහ තොග පවත්වාගෙන යාම.
තොග ගමන්, ලේඛන සහ වාර්තා නිවැරදිව යාවත්කාලීන කිරීම.
නිතිපතා තොග ගණන් කිරීම සහ තොග පාලනය සිදු කිරීම.
දෛනික ගබඩා මෙහෙයුම් සඳහා අභ්‍යන්තර කණ්ඩායම් සමඟ සම්බන්ධීකරණය කිරීම.
සුදුසුකම්
Storekeeping, Inventory, Warehouse හෝ Logistics ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 1ක පළපුරුද්ද.
G.C.E. A/L හෝ ඊට සමාන අධ්‍යාපන සුදුසුකමක්. උපාධියක් අවශ්‍ය නොවේ.
Inventory Handling, Stock Control සහ Warehouse Operations පිළිබඳ දැනුම.
Microsoft Excel හෝ ERP Systems පිළිබඳ දැනුම අමතර වාසියකි.
FIFO, Stock Counting සහ වාර්තා පවත්වාගෙන යාම පිළිබඳ අවබෝධය.
හොඳ සන්නිවේදන හා සම්බන්ධීකරණ හැකියාවක් සහ විස්තර කෙරෙහි අවධානය.
සේවා ස්ථානය
මුල් මාස කිහිපය සීදූව ගබඩාවේ සේවය කර, පසුව කුරුණෑගල ගබඩාව වෙත මාරු කරනු ලැබේ. සීදූව සේවා කාලය සඳහා නවාතැන් පහසුකම් සමාගම විසින් ලබා දෙනු ඇත.
ඔබගේ CV එක careers@abansgroup.com වෙත ඊමේල් කරන්න
හෝ WhatsApp: 076 385 2003