இடப்பட்டது
Mallika Bakers
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

# තනතුර : ගබඩා භාරකරු - Storekeeper
=============================================
🧩 සුදුසුකම් | Qualifications
------------------------------------------
~ වයස අවුරුදු 25 - 40 අතර විය යුතුය.
~ Age between 25 - 40 years.
~ අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් විය යුතුය.
~ Passed G.C.E. O/L.
~ MS Excel සහ පරිගණක භාවිතයේ මූලික දැනුම තිබිය යුතුය.
~ Basic knowledge of MS Excel and computer usage.
~ ගබඩා පාලනය පිළිබඳ අවම වශයෙන් අවුරුදු 1 - 2 ක පළපුරුද්ද තිබිය යුතුය.
~ Minimum 1 - 2 years' experience in storekeeping and inventory management.
~ බේකරි / රෙස්ටුරන්ට් ක්ෂේත්රයේ පළපුරුද්ද තිබීම වඩාත් සුදුසුකමකි.
~ Experience in a bakery/restaurant environment will be an added advantage.
💰 ප්රතිලාභ | Benefits
-----------------------------------------
~ රු. 60,000 – 65,000 අතර මාසික වැටුපක් (අතිකාල දීමනා සහිතව).
~ Monthly Salary: Rs. 60,000 – 65,000 (Inclusive of overtime).
~ සේවා මුරය: පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා.
~ Working Hours: 9.00 a.m. – 5.00 p.m.
~ නොමිලේ ආහාර පහසුකම්.
~ Free Meals Provided.
~ නොමිලේ නවාතැන් පහසුකම්.
~ Free Accommodation Provided.
~ EPF / ETF ප්රතිලාභ.
~ EPF / ETF Benefits.
📄 අවශ්‍ය ලිපිගොනු | Required Documents
-----------------------------------------------------------------
~ ජාතික හැඳුනුම්පත සහ ජායා පිටපත් 2.
~ National Identity Card and 2 Photocopies.
~ උප්පැන්න සහතිකය.
~ Birth Certificate.
~ අදාළ සුදුසුකම් සහ පළපුරුද්ද පිළිබඳ සහතික.
~ Relevant Qualification and Experience Certificates.
📩 අයදුම් කරන ආකාරය | How to Apply
ඔබගේ CV එක අදම WhatsApp or Email කරන්න.
WhatsApp or Email your CV today.
📞WhatsApp: 0777 953 062
📧Email: mallikabakers.lk@gmail.com
Please contact us for further information.




