කඩවත නගරයේ පිහිටි සීමාසහිත සමාගමක ගබඩා භාරකරු සදහා රැකියා ඇබෑර්තුවක් ඇත.
💠 අවම සුදුසුකම් :
වයස අවුරුදු 40ට අඩු විය යුතුය.
අ.පො.ස සාමාන්‍ය පෙළ / අ. පො.ස උසස් පෙළ සමත් විය යුතුය.
අවම අවුරුදු 3ක පමණ පළපුරුද්දක් තිබිය යුතුය.
පරිගණක සාක්ෂරතාවය තිබිය යුතුය.
ගබඩා කළමනාකරණයට අදාළ ඩිප්ලෝමාධාරියෙකු හෝ උපාධිධාරීයෙකු වීම අමතර සුදුසුකමක් වනු ඇත.
ගබඩා කිරීම , ඇසුරුම් කිරීම , නැවත ඇණවුම් කිරීම. බෙදා හැරීම , තොග කළමනාකරණය පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය.
💠 ප්රතිලාභ :
ආකර්ෂණීය වැටුප් , දිරි දීමනා , බෝනස්
EPF/ETF දායකත්වයන්
කුසලතා මත වැටුප් වැඩි කරගැනීමේ හැකියාව
💠 අයදුම් කළ යුතු ආකාරය :
ඔබගේ දුරකථන අංකය සදහන් අයදුම්පතක් 0761394316 යන දුරකථනයට Whatsapp පමණක් කරන්න.
There is a job offer for a warehouse associate in a limited company located in Kadawatha city.
💠 Qualifications :
Should be have Passed GCE O/L & GEC A/L
Practical Experience of minimum 3 year in similar capacity
Computer literacy
Diploma or degree in related to Stores Management will be an advantage
Knowledge of Storing, Stock Control, Packing, Reordering, Delivery Management
💠 Benefits :
Attractive Salary , incentives , bonus
EPF/ETF Contributions
Ability to increase salary based on merit
💠 How to apply :
send an application with your phone number to 0761394316 via Whatsapp only.