ගබඩා සහකරු
=============
🔴 තලංගම පිහිටි ගබඩා පරිශ්‍රයක් සදහා ගබඩා සහයක රැකියා ඇබෑර්තු
🛑 DSI Samson Group 🛑
DSI සැම්සන් සමූහයේ සාමාජිකයෙකු වන Samson Trading Company (Pvt) Ltd, පාවහන් කර්මාන්තය සහ අනෙකුත් කර්මාන්ත සඳහා දේශීය සහ ජාත්‍යන්තර අමුද්‍රව්‍ය සහ උපාංග සපයන ප්‍රමුඛතම සැපයුම්කරුවෙකි.
රැකියා භූමිකාව
-------------------------
➡️ බඩුතොග කළමනාකරණය
➡️ භාණ්ඩ පැටවීම / බෑම සහ පරීක්ෂා කිරීම
➡️ ඇණවුම් අදාල ස්ථාන වලට යැවීමේදී රියදුරු සහයක ලෙස කටයුතු කිරීම
➡️ පිරිසිදු, ආරක්ෂිත සහ සංවිධානාත්මක වැඩ පරිසරයක් පවත්වාගෙන යාම
➡️ මනා සන්නිවේදන කුසලතා තිබිය යුතුය
සුදුසුකම්
----------------------------
✅ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට තිබීම
✅ වයස අවුරුදු 20 - 35 අතර.(පිරිමි)
✅ අමතර සුදුසුකමක් ලෙස ගබඩා දෙපාර්තමේන්තු වල සේවා පළපුරුද්ද
ප්රතිලාභ
-----------------
⭕ ආකර්ශනීය වැටුපක්
⭕ පැය 9 කට පසු අතිකාල වැඩ සඳහා ගෙවීම
❇️ අපි තෝරාගත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණය සඳහා කැදවනු ලැබේ.
📧 ඔබගේ ජීව දත්ත පත්‍රය පහත ලිපිනයට විද්‍යුත් තැපැල් කරන්න.
info@samtrad.com
📧 Whatsapp - 0777714479
☎️ දුරකථන අංකය - 0112314291
Store Keeper
=============
🔴 Store Keeper job vacancy for a warehouse premises located in Thalangama
🛑 DSI Samson group 🛑
Samson Trading Company (Pvt) Ltd, a member of the DSI Samson Group, is a leading supplier of local and international raw materials and accessories for the footwear industry and other industries.
Job Role
---------------
➡️ Management of inventory
➡️ Loading / unloading and checking of goods
➡️ Assisting the driver in delivering orders to the relevant locations
➡️ Maintaining a clean, safe and organized work environment
➡️ Possess good communication skills
Qualifications
------------------------------
✅ Having sat for the G.C.E. Ordinary Level exam
✅ Age between 20 - 35 years.(Male)
✅ Work experience in warehouse departments as an additional qualification
Benefits
--------------------
⭕ Attractive salary
⭕ Payment for overtime work after 9 hours
❇️ We will call the selected candidates for interview
📧 Email your resume to the address below :
info@samtrad.com
📧 Whatsapp - 0777714479
☎️ Contact number - 0112314291