දිවයිනේ ප්රධානපෙළේ පරිගණක අලෙවි හා අලුත්වැඩියා ආයතනයක් වන MD Computers.LK අප ආයතනයේ ගබඩා භාරකරු ( store keeper ) තනතුර සදහා රැකියා ඇබෑර්තු ඇත
සුදුසුකම්
අපොස සමාන්ය පෙළ සමත්
වයස අවුරුදු 25ත් 50ත් අතර
පළපුරුද්ද ඇති, නැති
පිරිමි අයෙකු සදහා අයදුම් කළ හැක
ඔබගේ අයදුම්පත 0716674141 අපගේ whatsapp අංකයට අදම යොමු කරන්න