Store Helper job vacancy in Kottawa
පුරප්පාඩු -ගබඩා සහායක (රාත්‍රී මුරය | මාස 8 ක කොන්ත්‍රාත්තුව)
ප්රමුඛ පෙළේ සමාගමක් එහි ප්‍රධාන ව්‍යාපෘතියක් සඳහා මාස 8 ක කොන්ත්‍රාත් පදනමක් මත ගබඩා සහායක සොයමින් සිටී.
> රාත්‍රී මුර රාජකාරි සදහා (රාත්‍රී)
> කොළඹ සහ අවට ප්‍රදේශවල පදිංචි අයදුම්කරුවන් විශේෂයි
+++ ඔබගේ ඉල්ලුම් පත්‍රය WhatsApp හරහා 0773576444 ට එවන්න