අපගේ CCTV සමාගම සඳහා වගකීම් සහිත හා කාර්යශීලී පුද්ගලයන් අවශ්‍යයි.
🔧 රැකියා වගකීම්:
* සවසට stock පරීක්ෂා කිරීම
* COD orders pack කිරීම සහ dispatch සඳහා සකස් කිරීම
* Data entry (Excel / system updates)
* ගබඩා සහ inventory වැඩ වලට සහය වීම
⭕️Location - Panadura Kuruppumulla (Near the st john's college )
⭕️Basic salary 40,000 + commission (හැකියාව සහ කැපවීම මත ඉදිරියේදී පඩි වැඩි කරනු ඇත)
(Without accommodation and Food)
⭕️Working hours - 9am to 6pm
⭕️පොහොය සහ සතියකට දින එකහමාරක් නිවාඩු
⭕️ඔබගේ හැකියාවන් මත ඉදිරියේදී වැටුප් වැඩිවනු ඇත
⭕️පරිගණක දැනුම තිබීම අනිවාර්ය වේ..
❌වැඩිදුර විස්තර ලබා ගැනීම සහා සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් වෙන් කරවා ගැනීමට පහත අංක ඔස්සේ සම්බන්ධ වන්න... ඔබගේ CV එක whatsup ඔස්සේ අප වෙත එවන්න..