💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍: Store Assistant (Male)
📍 Location: Rajagiriya
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 : | 💠 𝐂𝐀𝐍𝐃𝐈𝐃𝐀𝐓𝐄 𝐏𝐑𝐎𝐅𝐈𝐋𝐄 :
【~】✪ Age between 18-30 years (Male)
【~】✪ G.C.E. O/L qualification.
【~】✪ Previous experience will be an added advantage
【~】✪ Good interpersonal & communication skills
【~】✪ Physically fit for store duties
【~】✪ Ability to work independently with minimal supervision and
take responsibility
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 ✍️ :
If you feel you are the right individual for the above position, WhatsApp or Email your CV to
070 6717187 / 070 6717183
Info.totaltoolslanka@gmail.com
TOTAL TOOLS LANKA (PVT)LTD
No:46A, Obesekarapura, Rajagiriya
--------------------------------------------------------------
💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍: ගබඩා සහයක (පිරිමි)
📍 Location: රාජගිරිය
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 : | 💠 𝐂𝐀𝐍𝐃𝐈𝐃𝐀𝐓𝐄 𝐏𝐑𝐎𝐅𝐈𝐋𝐄 :
【~】✪ වයස අවුරුදු 18-30 අතර
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් හෝ පෙනීසිටි .
【~】✪ පෙර රැකියා පළපුරුද්ද අමතර සුදුසුකමක් වනු ඇත.
【~】✪ යහපත් අන්තර් පුද්ගල සහ සන්නිවේදන කුසලතා
【~】✪ ගබඩා රාජකාරි සඳහා ශාරීරිකව යෝග්‍ය අයදුම්කරුවෙකු විය යුතුය
【~】✪ අවම අධීක්ෂණයකින් ස්වාධීනව වැඩ කිරීමේ සහ වගකීම භාර ගැනීමේ
හැකියාව
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 ✍️ :
ඉහත තනතුර සඳහා ඔබ සුදුසු පුද්ගලයා යැයි ඔබට හැඟේ නම්, ඔබගේ CV අපට WhatsApp හෝ E-mail කරන්න
070 6717187 / 070 6717183
info.totaltoolslanka@gmail.com
TOTAL TOOLS LANKA (PVT)LTD
No: 46A, ඔබේසේකරපුර, රාජගිරිය