Stock Controller
We are looking for a Stock Controller to manage our inventory and ensure stock availability.
Responsibilities:
Maintain stock levels and records
Handle stock purchasing and deliveries
Keep accurate inventory data
Assist with stock audits
Requirements:
Faced GCE A/L
Experience in a similar role
Basic knowledge of supply chain
Computer skills (MS Word, Excel)
Good communication and organization skills
Able to work flexible hours (night/weekends)
Living near Ja-Ela is an advantage
💰 Salary: Rs. 50,000-60,000
අපගේ ආයතනයට ස්ටොක් පාලනය කිරීමට පුද්ගලයෙකු අවශ්‍යයි.
කාර්යභාර:
ස්ටොක් මට්ටම් පාලනය කිරීම
මිලදී ගැනීම් හා බෙදාහැරීම් සම්බන්ධව කටයුතු කිරීම
ස්ටොක් දත්ත නිවැරදිව තබාගැනීම
ස්ටොක් audit වලට සහභාගී වීම
අවශ්‍යතා:
A/L මුහුනදී තිබීම
සමාන රැකියාවක පළපුරුද්ද
Supply chain පිළිබඳ මූලික දැනුම
Computer දැනුම (Word, Excel)
හොඳ සන්නිවේදන හා සංවිධාන හැකියාව
රෑ/සති අන්ත වැඩ කිරීමට හැකියාව
ජා-ඇල අවට සිටීම අමතර වාසියක්
💰 වැටුප: රු. 50,000-60,000