Steward Job Vacancy In Wattala
වත්තල පිහිටි රෙස්ටුරන්ට් එකක් සදහා පළපුරුදු වේටර් වරුන් අවශ්‍යයි
> වයස 18ත් – 40ත් අතර— කාන්තා / පිරිමි ඕනෑම අයෙකුට අයදුම් කර හැක
> හොඳ පෞරුෂයක් තිබිය යුතුයි
> පිළිගත් ආයතනයකින් පාඨමාලාවක් හදාරා තිබීම අමතර වාසියක් වනු ඇත
> අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද තිබිය යුතුයි
> ආහාර සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ
> වැටුප 40,000ත් – 50,000ත් අතර
+++ අමතන්න 0777914543
Experienced stewards are needed for a restaurant located in Wattala
> Age between 18-40
> Any female / male can apply
> Must have good personality
> Having completed a course from a recognized institution will be an added advantage
> Must have at least 2 years of experience
> Food and accommodation are provided
> Salary 40,000 – 50,000
+++ Call For More Details – 0777914543
Athuraliya Grand Resturant No. 613, Negombo road, Mabola , Wattala