How to apply is mentioned at the end/අයදුම් කල යුතු ආකාරය මෙහි අවසානයේ දක්වා ඇත
- වයස 35 ට අඩු
- පුහුණු නුපුහුණු
- පාසල් අවසන් කර සිටින අයටද අයදුම් කල හැක
- පෝෂ්‍යදායී ආහාර නොමිලේ ලබා දෙනු ඇත
- නවාතැන් අවශ්‍ය නම් නොමිලේ ලබා දෙනු ඇත
- වැටුප 40,000 +
- Age below 35 years
- Trained or untrained
- School leavers can apply
- Nutritious Meals provided free
- If accommodation is needed, will be provided free
- Salary 40,000 +
අයදුම් කිරීම සදහා ලබා දී ඇති අංකයට පහත විස්තර වට්සැප් පණිවිඩයක් මගින් එවන්න. කෙටි සම්මුඛ සාකච්චාවක් සදහා, ඔබ විසින් සදහන් කරන දුරකථන අංකයට අප විසින් ඇමතුමක් ලබා දෙනු ඇත.
නම -
දුරකථන අංකය -
පදිංචි ලිපිනය -
වයස -
TO APPLY - send a WhatsApp message to the given phone number with below details and we will be calling you back on the given number for a brief interview.
Name -
Contact number -
Current address -
Age -
Other restaurant positions also available- Can be discussed