இடப்பட்டது
LIONS SUPER
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

(පිරිමි/ගැහැණු)
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒|සුදුසුකම් :
* වයස අවුරුදු 18 ත් 45ත් අතර වීම.
* නවාතැන් පහසුකම් (පිරිමි)
*.ක්ෂේත්රයට අදාළ පළපුරුද්ද සඳහා ප්රමුඛතාව ලබා දේ.
* තෙල්දෙණිය, දිගන ප්රදේශ අවට පදිංචිය විශේෂ සුදුසුකමක් වේ
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒|වරප්රසාද :
ඉහල වැටුප්.(අතිකාල හා දිරිදීමනා සහිතව)
අභයන්තර උසස් වීම් ක්රමවේදය හරහා උසස් වීමේ අවස්ථාව.
මාස තුනක පරිවාස කාලයකට පසු ස්ථීර සේවයට බඳවා ගැනේ.
EPF සහ ETF සහිතයි.
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘|අයදුම් කලයුතු ආකාරය :
• Apply Now ඔස්සේ CV upload කළ හැකිය
* දුරකථන අංකය: 0812050171 - HR
* ඊ-මේල් ලිපිනය : lionssupermarthr@gmail.com
සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට පහත සඳහන් කර ඇති ලියකිවිලි රැගෙන ඒම අනිවාර්ය වේ :
1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2. උප්පැන්න සහතිකයේ පිටපතක්
3. ග්රාම නිලධාරී සහතිකය
4. O/L හා A/L සහතික හා ඡායා පිටපත්
5. වෙනත් සහතිකවල මුල් පියපත් හා ඡායා පිටපත්



