සමාජ මාධ්‍ය කළමනාකරු / Social Media Manager තනතුර සඳහා බඳවා ගැනීම්
අපගේ ආයතනයේ ඩිජිටල් ප්‍රතිරූපය තවත් ඉහළ නැංවීම සඳහා නිර්මාණශීලී, වගකීම් සහිත සහ නව අදහස් ඉදිරිපත් කළ හැකි Social Media Manager කෙනෙකු අප සොයයි.
ඔබගේ වගකීම්:
• Facebook, Instagram, TikTok ඇතුළු සමාජ මාධ්‍ය ගිණුම් කළමනාකරණය කිරීම
• Creative content ideas, campaigns සහ social media strategies සැලසුම් කිරීම
• Posts, reels, videos සඳහා content planning සහ coordination කිරීම
• Social media trends හඳුනාගෙන brand growth සඳහා භාවිතා කිරීම
• Audience engagement සහ online presence වැඩිදියුණු කිරීම
අප බලාපොරොත්තු වන්නේ:
• Social media management පිළිබඳ අත්දැකීම්
• Creative thinking සහ excellent communication skills
• Content creation පිළිබඳ අවබෝධය
• නව trends ඉක්මනින් ඉගෙන ගැනීමේ හැකියාව
ඔබ නිර්මාණශීලීව සිතන, digital world එක තුළ brand එකක් ගොඩනැගීමට උනන්දුවක් ඇති අයෙක් නම්, ඔබ අප සමඟ එක්වීමට සුදුසුම පුද්ගලයා විය හැකියි.
ඔබගේ CV එක සහ පෙර නිර්මාණ/portfolio අප වෙත යොමු කරන්න.
ඔබගේ අයදුම්පත (CV) සහ ඔබ විසින් මීට පෙර නිම කරන ලද නිර්මාණ කිහිපයක් (Portfolio/Samples) 0760810461 අංකයට WhatsApp කරන්න.