දිවයිනේ කීර්තිමත් සේවා සන්නාමයක් වන අප ආයතනය සදහා දිවයින පුරා සම්බන්ධීකරණ නිලධාරීන් සහ නිලධාරනියන් බදවාගැනීම් දැන් සිදුවේ.
👉 ඔබත් වයස අවුරුදු 18 - 28 ත් අතර තරුණයකු හෝ තරුණියක් නම්,
👉 අ.පො.ස සා.පෙළ සමත්, මනා පෞරුෂයක් සහිත අයකු නම්,
👉 සිංහල භාශාව මනාව හැසිරවීමට හැකි, මනා සන්නිවේදන කුසලතාවයකින් හෙබි අයකු නම්,
👉 වගකීමක් දැරිය හැකි , smart ජංගම දුරකථනයක් හිමි අයකු නම්,
අදම අයදුම් යොමු කර අප කණ්ඩායම සමග එකතු වන්න.
📌️ ඔබ රැකියාවක් කරන අතරතුර වුවත් නිවසේ සිටම අමතර ආදායමක් ඉපයීමට මෙම අවස්ථාව ඔබට හිමි වේ.
📌️ ඒ සදහා ඔබට අප ආයතනය සමග එක්ව ගිවිසුම්ගතව කටයුතු කිරිමට හැකියාව ඇත.
📌️ අප රක්ෂණ ආයතනයක් හෝ මුදල් එකතු කිරීමේ ආයතනයක් නොවන අතර රජයේ අනුමත කම්කරු නීතීන්ට අනුකූලව සේවා සැපයීමේ හා සේවා ලබා ගැනීමේ ආයතනයක් වන බවට ඔබව දැනුවත් කල යුතුය.
📌️ එහිදී ඔබට අදාල ක්ශේත්‍රය තුල ඔබගේ සේවාව ලබාදිය යුතු අතර , සියලුම කටයුතු අන්තර්ජාලය හරහා සිදුවේ.
අත්‍යාවශ්‍ය කරුණක් සදහා පමණක් ආයතනය වෙත ඔබව කැදවීම සිදු වේ.
📌️ ඔබ කල යුත්තේ ඔබට ලබාදෙන ක්ශේත්‍රය තුල අපගේ ගනුදෙනුකාරක භවතුන් අප වෙත සම්බන්ධීකරණය කර දීම පමණි.
එමගින් ඔබට ලැබෙන ආදායම නිර්මාණය වන ආකාරය සහ ගනුදෙනුකරුවන් සමග ගනුදෙනු කල යුතු ආකාරය පිලිබද දැනුමක් අප ආයතනය මගින් ඔබට ලබා දේ.
⏺️ ඔබ ලබාදෙන සේවාව වෙනුවෙන් ස්ථිර ආදායමක් අප ඔබට ලබාදෙන අතර , එහි ගැටලුවක් ඇති වුවහොත් අප ලබාදෙන ගිවිසුම මගින් ඔබට ඒ සදහා නෛතිකව කටයුතු කල හැකිය.
⏺️ අප ආයතනය බදවාගැනීම් සදහා වැඩි අවදානයක් යොමු කරන්නේ දැනට රැකියාවක් කරන අතර අමතර ආදායමක් සෙවීමට උනන්දු වන තරුණ ඔබයි.
⏺️ එහිදී සෑම මසකම අවසානයේ ඔබට ඔබ ලබන ආදායමට අමතරව දුරකථන දීමනාවක් ලබාදීමටද අප කටයුතු සලසා ඇත.
කඩිනම් බදවාගැනීම් සදහා අයදුම්පත් මෙම දුරකථන අංකය සදහා whatsapp මගින් යොමුකරන්න.
( 070 130 3120 )