💼 තනතුර : සමාජ මාධ්‍ය කළමනාකරු
💠 සුදුසුකම් :
【~】✪ අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය ජාල (Facebook, Instagram, TikTok, YouTube) හැසිරවීමේ පළපුරුද්ද.
【~】✪ ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ මූලික දැනුම.
【~】✪ කෑගල්ල හෝ කොළඹ අවට පදිංචිකරුවන් වීම විශේෂ සුදුසුකමකි.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සමාජ මාධ්‍ය ගිණුම් කළමනාකරණය කිරීම සහ අලෙවි ප්‍රවර්ධන පළ කිරීම් සිදු කිරීම.
【~】✪ ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාර සැලසුම් කර ක්‍රියාත්මක කිරීම.
【~】✪ මාර්ගගත ගනුදෙනුකරුවන් සමඟ සන්නිවේදනය කිරීම සහ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය :
074 410 98 10
# 📧 ඊ-මේල් ලිපිනය : sanjeewaautomobilelanka@gmail.com
📪 ලිපිනය :
සංජීව ඔටෝමොබයිල් ලංකා (පුද්ගලික) සමාගම,
කෑගල්ල සහ කොළඹ 14 ශාඛා.
(මෝටර් රථ අමතර ගෙන්වා බෙදා හරින ප්රමුඛ පෙලේ සමාගමක් වන සංජීව ඔටෝමොබයිල් ලංකා (පුද්ගලික) සමාගමට අලෙවි ප්‍රවර්ධන කටයුතු සිදු කර ගැනීම සදහා අන්තර් ජාල සහ සමාජ මාධ්‍ය ජාල හැසිරවීම පිලිබද දැනුම ඇති අය අවශ්‍ය කර තිබේ.)