පුහුණු / නුපුහුණු වැඩ බිම් පරික්ෂකවරුන් සදහා ඇබැර්තු ඇත ( Male / Female )
වැටුප රු. 40,000 - රු 60,000
🔹කාන්තා ,පිරිම් දෙපාර්ශවයෙන්ම අයදුම් කල හැක
🔹ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳව කැමැත්තක් ඇති ඔබට අවස්ථාවක්
🔹ප්රමාණ සුපරීක්ශක (QS දැනුම) තිබිම අමතර සුදුසු කමක් ලෙස සැලකේ.
🔹 පිරිමි අයදුම්කරුවන් සදහා යතුරු පැදි හා සැහැල්ලු වාහන බලපත්ර විශේෂ සුදුසුකමකි
🔹මරදාන, බොරැල්ල හෝ කොලබ හා තදාසන්න ප්රදේශයන් අවට පදීංචිය විශේෂ සුදුසුකමක් ලෙස සැලකෙයි.
නවාතැන් පහසුකම් නොමැත
මේ සදහා ඔබ අයදුම් කිරීමට කැමති නම් පහත තොරතුරු සම්පූර්ණ කර එවන්න
Your name
Contact Number
Age
Location
Experience
Expected Salary
Bike License
මේ සදහා අයදුම් කිරීමට කැමති නම් Whats app කෙටි පනිවිඩයක් යොමු කරන්න
☎️ 0703515000