* අප ආයතනය නාරම්මල පිහිටි ප්රමුඛ පෙලේ ගෘහ භාණ්ඩ හා ගෘහ විදුලි උපකරණ ප්‍රදර්ශනාගාරයකි.
රැකියා විස්තරය:
පාරිභෝගිකයන් සමඟ සෘජුව කටයුතු කළ හැකි Showroom Sales Executive (පුරුෂ ) අවශ්‍ය වේ. මෙම තනතුරේදී පාරිභෝගිකයන්ට සුදුසු භාණ්ඩ උදව් කිරීම සහ නිෂ්පාදන පිළිබඳ මූලි දක්වා දැනුම ලබාදීම අත්‍යවශ්‍ය වේ.භාණ්ඩ ප්‍රවාහනයට සහය දැක්විය යුතුය.ප්‍රදර්ශනාගාරය පිලිවෙලට පවත්වා ගැනීමට සහය දැක්විය යුතුයි.
අවශ්‍යතා:
* පුරුෂ
* වයස 18 – 30අතර
* පදිංචිය නාරම්මල සිට 15km ක් ඇතුලත විය යුතුය.
* හොඳ සන්නිවේදන කුසලතා සහ පාරිභෝගිකයන් සමඟ විශ්වාසයෙන් කටයුතු කිරීමේ හැකියාව
*Sales අංශයේ පළපුරුද්දක් තිබේ නම් වාසියක් වේ
වැටුප් සහ ප්රතිලාභ:
* මූලික වැටුප රු. 30,000 සිට (දින 25 සඳහා ගණනය කරයි)
* පැමිනීමේ දීමනාව රු 5,000.
* Sales commission ලබා දෙනු ලැබේ.
*විකුණුම් ඉලක්ක සම්පූර්ණ කල පසු රු 45,000 දක්වා වැටුපක්
* අමතර දින සදහා වෙනම ගෙවීම්.
*මාස 6න් පසු EPF/ETF ගෙවනු ලබයි.
*සේවා කාලය මත BONUS ලබා දේ.
වැඩි විස්තර සදහා
077 890 32 48 අමතන්න නැතහොත් ඔබගේ CV මෙම අංකයට Whatsapp කරන්න.
Tharaka Homes
No 120,Negambo Road,
Narammala