SHOWROOM ASSISTANT (MALE)
රැකියා වර්ගය - පූර්ණ කාලීන / ස්ථිර
ස්ථානය - මාතර
වැටුප් - සාකච්ඡා කළ හැකිය (වැටුප් පැකේජය ඔබගේ සේවා පළපුරුද්ද සහ සුදුසුකම් මත රඳා පවතී)
සුදුසුකම්
• වයස අවුරුදු 30 ට අඩු විම
• අ.පො.ස. උසස් පෙළ සමත් විය යුතුය
• සමාන තනතුරක අවම වශයෙන් වසරක් හෝ ඊට වැඩි පළපුරුද්දක් තිබිය යුතුය
• අවංක, විශ්වාසදායක සහ වෙලාවට වැඩ කිරීමට ඇති හැකියාව
• මුදල් හැසිරවීම සහ සරල කාර්යාල කාර්යයන් පිළිබඳ මූලික අවබෝධය
• කණ්ඩායමක කොටසක් ලෙස වැඩ කිරීමේ හැකියාව
• ඉගෙන ගැනීමට සහ උපදෙස් අනුගමනය කිරීමට ඇති කැමැත්ත
• මාතර හෝ අවට ප්රදේශවල පදිංචි වීම වඩාත් සුදුසුය
Email ID - hr.realtimesolutions@gmail.com
(Indicate “Showroom Assistant” in the subject box of your e-mail)