# 💼 තනතුර : Showroom Assistant - කිරිබත්ගොඩ
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20-50 අතර වයස් පරාසයක් සහිත ගැහැණු හෝ පිරිමි අයදුම්කරුවෙකු වීම.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ප්රදර්ශනාගාර සහායක කාර්යයන් ඉටු කිරීම.
【~】✪ පාරිභෝගික සේවා සහ විකුණුම් කටයුතු සඳහා සහාය වීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් (රු. 45,000 - 50,000) සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත WhatsApp අංකයට ඔබගේ අයදුම්පත යොමු කරන්න. (ඉල්ලුම් කරන තනතුර සහ ශාඛාව අයදුම්පත සමග සඳහන් කරන්න.)
# 📳 දුරකථන අංකය :
විමසීම් - 0712984044
WhatsApp - 0712984044
(විමසීම් සඳහා සුදුසු වේලාව : පෙ.ව. 8.30 - ප.ව. 6.30)
# 📧 ඊ-මේල් ලිපිනය : wsrupasinghe418@gmail.com
# 📪 ලිපිනය :
W S රූපසිංහ ප්රසිද්ධ උකස් ආයතනය - කිරිබත්ගොඩ ශාඛාව
නො. 95, නුවර පාර, කිරිබත්ගොඩ
---
**වැඩ කරන වේලාවන්:**
- සඳුදා සිට සෙනසුරාදා දක්වා: පෙ.ව. 8.30 - ප.ව. 6.00
- ඉරිදා: පෙ.ව. 8.30 - ප.ව. 5.30