පුමුඛපෙලේ cctv camera සහ cctv camera උපාංග අලෙවි ආයතනයක් සඳහා පානදුර සහා පිටකොටුව සාප්පු වලට (Colombo 11 floating market... පාවෙන වෙළෙඳ සංකීර්ණය)
-----------------------------------
වෙළඳ සහායක (පිරිමි) (ගැහැණු)
Sales Assistant (Male) (female)
----------------------------------
අවශ්‍යයි
සාප්පුව තුළ CCTV Camera අලෙවි කිරීම.
දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීම.
සේවා කාලය උදෑසන 9.00 සිට සවස 6.00දක්වා.
සතියකට දින එකහමාරක් සහ පොහොය නිවාඩු ලබාගත හැක.
===============
# අ.පො. ස .සා/ පෙළ දක්වා
# වයස අවු. 20-40ත් අතර
# අලෙවිය පිළිබඳව දැණුම අමතර සුදුසුකමකි.
දක්ෂතාවය මත ඉහල වැටුප්/දීමනා සහ අනෙකුත් ප්රතිලාභ
===================
දුර පළාත්වල අයට නවාතැන් පහසුකම් ඇත.
=================
අමතන්න:0776654459
හෝ..
අයදුම්පත whatsapp කරන්න