වසර 13කට වැඩි පළපුරුද්දක් ඇති පන්නම්පිටිය පිහිටි වාහන සේවා සහ අලුත්වැඩියා කටයුතු සිදු කරන අප ආයතනය සදහා පුහුණු නුපුහුණු වාහන සේවා කාර්මිකයන් බදවා ගනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම් (පුහුණු සේවකයින් )
- වාහන සේවා කිරීම පිළිබද පළපුරුද්ද (petrol / diesel )
- සේවා කිරිමකදී සිදුකළ යුතු (Brake , suspensions , engine ) පරික්ෂාව සහා අලුත්වැඩියා කටයුතු පිලිබද දැනුම.
- පිරිසිදු කිරීම් කටයුතු වල ඇති පළපුරුද්ද
- නියමිත කාල සිමාව තුල වැඩ අවසන් කිරීමේ හැකියාව.
- කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
- ආයතනයේ දෛනික කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම
අවශ්‍ය සුදුසුකම් (නුපුහුණු සේවකයින් )
- ඉහත කටයුතු ඉගෙන ගැනීමට අවශ්‍ය සියලුම පුද්ගලියන් බදවා ගනු ලැබේ.
- පළපුරුද්දක් අවශ්‍ය නොවේ.
- නියමිත කාල සිමාව තුල වැඩ අවසන් කිරීමේ හැකියාව.
- කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
- ආයතනයේ දෛනික කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම
පුහුණුවෙන් පසු අප ආයතනයේම ස්ථීර රැකියා අවස්ථා ලබා ගත හැක.
අපෙන් ඔබට
- පළපුරුද්ද මත වැටුප් සංශෝධනය
- දුර පුද්ගලයින් සදහා නවාතැන් පහසුකම්
- දිගුකාලීන රැකියා අවස්ථා
වැඩි විස්තර සඳහා
දුරකථන අංකය : 0662052208/0779257964
e-mail ලිපිනය : servomotors@gmail.com
web පිටුව : www.sweamotors.lk
ලිපිනය : පන්නම්පිටිය දඹුල්ල