💼 තනතුර : සේවා සහායක - Service Associate
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබගේ සම්පූර්ණ කරන ලද අයදුම්පතත් සමග සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා පහත ලිපිනයට පැමිණෙන්න. රැකියා සඳහා බඳවාගැනීමේ විවෘත සම්මුඛ පරීක්ෂණ දැන් අරඹා ඇත.
📳 දුරකථන අංකය :
077 461 9295
📪 ලිපිනය :
නො 33, ඊස්වර් පාර, කොළඹ 06.