Salon Zoom නවතම ශාකාව සදහා පලපුරුදු පිරිමි hairdressers ඉක්මනින් බඳවා ගනු ලැබේ. නවතැන් පහසුකම් සමග ආකර්ෂණීය වැටුප්. Ladies hair cuts, color, keratin, botox, nano කලහැකි පලපුරුද්ද ඇති අය විශේශයි.