Senior Cashier Trainee
THE SILVER SPOON RESTAURANT & CATERING
Join Our Growing Team!
With over 15 years of excellence in the restaurant and catering industry, The Silver Spoon is expanding its operations across Mount Lavinia, Dehiwala, and Ratmalana. We are looking for energetic and responsible individuals to join our team as:
Senior Cashiers & Trainee Cashiers
Qualifications
• Female applicants: Age 18 – 55 years
• Male applicants: Age 18 – 23 years
• Minimum educational qualification: G.C.E. O/L
• Good communication and customer service skills
• Experience in cashier operations and billing systems will be an added advantage
• Friendly personality with a positive attitude
• Ability to work as part of a team
• Willingness to work Flexible Hours (9Am to 6Pm and 2,30Pm to 11.30Pm)
• Tamil Candidates Welcome
Opportunities Available
• Experienced Senior Cashiers
• Trainee Cashiers (Training Provided)
What We Offer
• Attractive salary package: Rs. 50,000 – Rs. 80,000
• Accommodation provided
• Meals provided
• Career advancement opportunities
• Professional and friendly working environment
Apply Today!
📞 Call for an Interview:
077 151 6912
076 910 0257
The Silver Spoon Restaurant & Catering
Serving Excellence for Over 15 Years
THE SILVER SPOON RESTAURANT & CATERING
අපගේ වර්ධනය වන කණ්ඩායමට ඔබත් එක්වන්න!
වසර 15කට අධික කාලයක් පුරා ආපනශාලා සහ ආහාර සැපයුම් ක්ෂේත්රයේ විශිෂ්ට සේවාවක් ලබාදෙමින් සිටින The Silver Spoon Restaurant & Catering ආයතනය, ගල්කිස්ස, දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල සිය සේවාවන් පුළුල් කරමින් සිටී.
ඒ අනුව පහත තනතුරු සඳහා උද්යෝගිමත් හා වගකීමෙන් කටයුතු කළ හැකි අයදුම්කරුවන් බඳවා ගනු ලැබේ.
ජ්‍යෙෂ්ඨ මුදල් අයකැමි (Senior Cashiers)
පුහුණු මුදල් අයකැමි (Trainee Cashiers)
අවශ්‍ය සුදුසුකම්
• කාන්තා අයදුම්කරුවන් – වයස අවුරුදු 18 සිට 55 දක්වා
• පිරිමි අයදුම්කරුවන් – වයස අවුරුදු 18 සිට 23 දක්වා
• අවම අධ්‍යාපන සුදුසුකම – අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L)
• හොඳ සන්නිවේදන හා පාරිභෝගික සේවා කුසලතා
• මුදල් අයකැමි කටයුතු සහ Billing System පිළිබඳ පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ
• සුහදශීලී පෞරුෂයක් හා ධනාත්මක ආකල්පයක්
• කණ්ඩායමක් සමඟ කටයුතු කිරීමේ හැකියාව
• මුර ක්‍රමයට සේවය කිරීමට කැමැත්ත
පෙ.ව. 9.00 – ප.ව. 6.00
ප.ව. 2.30 – රාත්‍රී 11.30
අවස්ථා
• පළපුරුදු ජ්‍යෙෂ්ඨ මුදල් අයකැමි
• පුහුණු මුදල් අයකැමි (පුහුණුව ලබා දෙනු ලැබේ)
අපෙන් ඔබට
• ආකර්ෂණීය වැටුප – රු. 50,000 සිට රු. 100,000 දක්වා
• නවාතැන් පහසුකම්
• ආහාර පහසුකම්
• උසස්වීම් හා වෘත්තීය සංවර්ධන අවස්ථා
• වෘත්තීයමය හා මිත්‍රශීලී සේවා පරිසරයක්
අදම අයදුම් කරන්න!
📞 සම්මුඛ පරීක්ෂණයක් සඳහා අමතන්න:
077 151 6912
076 910 0257
The Silver Spoon Restaurant & Catering
වසර 15කට අධික කාලයක් පුරා විශිෂ්ට සේවාවෙන් ඔබ සමඟ
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
