# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : සේවා උපදේශක
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
• Automobile ක්ෂේත්රයේ වසර 2ක පලපුරුද්ද • ඉංග්රීසි දැනුම
• පරිගනක දැනුම
• පාරිභෝගිකයන් හැසිරවීමේ හැකියාව
• පෞර්ෂත්වය හා ක්ෂේත්රයේ රැකියාව කිරීමට ඇති කැමැත්ත
• පුහුණු වීමත් සමඟ වැටුප රු.25,000-55,000 අතර • නවීන තාක්ෂණයෙන් යුත් උපාංග සහිත වැඬ පරිසරය.
• සේවය ස්ථිර කරනු ලැබේ. (EPF, ETF, ප්රථිලාභ)
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය :070 691 23 42 / 070 691 23 43
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය :hr@maheshmotors.lk
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය :සී/ස මහේෂ් මෝටර්ස් (පුද්ගලික) සමාගම
නො.730/2/A, කොට්ටුන්න පාර, හෙයියන්තුඩුව, බියගම.