# 💼 තනතුර : සේවා උපදේශක – Service Advisor (Body Shop – Denting & Painting Unit) - බියගම ප්‍රදේශය
# 💠 සුදුසුකම් :
【~】✪ වාහන නඩත්තු ආයතනයක multi-brand workshop එකක අවම වසර 3-4ක පළපුරුද්ද
【~】✪ අවම වසර 2ක accident repair සේවා උපදේශක (Service Advisor) ලෙස පළපුරුද්ද
【~】✪ Automobile / Mechanical Engineering Diploma හෝ Degree එකක් අතිරේක වාසියක්
【~】✪ Customer handling පිළිබඳ හොඳ හැකියාව
【~】✪ Denting & Painting ක්‍රියාවලිය සහ vehicle body parts පිළිබඳ හොඳ දැනුම
【~】✪ සිංහල සහ ඉංග්‍රීසි භාෂා හැසිරවීමේ හැකියාව
【~】✪ MS Office Package භාවිතා කිරීමේ හැකියාව
【~】✪ Insurance companies සමඟ කටයුතු කිරීම සහ claims follow up කිරීම (තක්සේරුකරුවන් හටද අයදුම් කළ හැක)
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගිකයන් සහ Insurance ආයතන / Agents සමඟ වෘත්තීය, පැහැදිලි සහ කාර්යක්ෂම සන්නිවේදනය පවත්වාගෙන යාම
【~】✪ Repair estimates අනුව නිවැරදිව සහ සම්පූර්ණ Quotations සකස් කිරීම සහ අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම
【~】✪ Insurance claim and payment collection ක්‍රියාවලිය නිසි ලෙස follow up කර, කාලෝචිතව ගෙවීම් ලබා ගැනීම සහතික කිරීම
【~】✪ එක් එක් Repair Order එකේ කාර්ය ප්‍රගතිය නිරන්තරයෙන් නිරීක්ෂණය කර, ප්‍රමාදයක් හෝ ගැටළුවක් ඇති වුවහොත් පාරිභෝගිකයාට වහාම දැනුම් දීම
【~】✪ වාහන භාරදීම (Vehicle Delivery) වෘත්තීයමය ලෙස සිදු කිරීම සහ delivery පසු පාරිභෝගික සේවාව (after-service support) පවත්වාගෙන යාම
【~】✪ පාරිභෝගික ගැටළු, විමසීම් සහ පැමිණිලි සඳහා කාරුණික හා වගකීමෙන් ප්‍රතිචාර දක්වමින් පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
• අත්දැකීම් හා හැකියාව අනුව ආකර්ෂණීය වැටුප් පැකේජයක් ලබා දෙනු ඇත.
• වැඩ කරන වේලාවන්: සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
• ඉරිදා සහ පොහොය දින නිවාඩු
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඔබගේ CV එක දුරකථන අංක සමඟ දින 07ක් ඇතුළත පහත ඊ-මේල් ලිපිනයට යොමු කරන්න.
#📳 දුරකථන අංකය :
070-6912343
070-6912342
# 📧 ඊ-මේල් ලිපිනය :
hr.maheshmotors@gmail.com
# 📪 ලිපිනය :
අංක.730/2/A, කොට්ටුන්න පාර, හෙයියන්තුදුව
---
ඔබගේ වෘත්තීය ජීවිතය ඉහළට නංවා ගැනීමට මෙය සුදුසුම අවස්ථාවයි!