✪ 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 ✪
# 💼 තනතුර : සේවා සහායක/සහායිකා - පස්සර
# 💠 සුදුසුකම් :
【~】✪ වයසඃ අවුරුදු 18 - 50 අතර
【~】✪ අ.පො.ස. සා/පෙළ හෝ අ.පො.ස. උ.පෙළ දක්වා
# ✅ ප්රතිලාභ :
【~】✪ 40,000/= වැඩි ආකර්ෂණීය මාසික වැටුපක්
【~】✪ (21,000 + දිරි දීමනා + අතිකාල දීමනා + පැමිණීමේ දීමනා)
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ අයඳුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න.
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : 2024 දෙසැම්බර් 20
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙ.ව. 9.00 සිට ප.ව.1.00 දක්වා
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : පස්සර පුස්තකාල ශ්රවණාගාරය
සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වන සියලුම අයදුම් කරුවන් වෛරසයට එරෙහි එන්නත් මාත්රාවක් ලබාගෙන තිබිය යුතුයි.
( සම්මුඛ පරීක්ෂණය එන්නත් කාඩ් පත රැගෙන ඒමට කාරුණික වන්න)
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
# 📳 දුරකථන අංකය : 076 448 6927 / 077 813 0149/076 740 8168 / 076 541 6882
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 : careers@cargillsceylon.com
සමූහ ප්රධාන මානව සම්පත් නිලධාරී,
𝐂𝐚𝐫𝐠𝐢𝐥𝐥𝐬 𝐂𝐞𝐲𝐥𝐨𝐧 𝐏𝐋𝐂,
අංක 20B-1/1, ලෝරිස් පටුමඟ, ආර්.ඒ.ද මැ ල් මාවත (ඩුප්ලිකේෂන් පාර), බම්බලපිටිය, කොළඹ 04.
(ශාන්ත මේරි දමිළ මහා විදුහල ඉදිරිපිට)
💠 𝐂𝐚𝐫𝐠𝐢𝐥𝐥𝐬 - අපගේ කණ්ඩායම අපගේ ශක්තියයි !