💼 තනතුර : සේවා සහායක (Service Assistant)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18-50 අතර වීම
【~】✪ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) හෝ අ.පො.ස. (උසස් පෙළ) අධ්‍යාපන යුගලනය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ වත්තල පිහිටි කාගිල්ස් එළවළු හා පලතුරු බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ ක්‍රියාකාරකම් වලට සහාය වීම.
✅ ප්රතිලාභ :
මාසික වැටුප: රු. 50,000/- ට වැඩි
(රු. 27,000/- + දිරි දීමනා + අතිකාල දීමනා + පැමිණීමේ දීමනා + රාත්‍රි සේවා මුර දීමනා)
වෙනත් වරප්‍රසාද:
රාජකාරි කාලය තුළ නොමිලේ ආහාරපාන
නොමිලේ නවාතැන් පහසුකම්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ජනවාරි 05 සිට 16 දක්වා සතියේ වැඩ කරන දිනවල, පෙ.ව. 09.00 සිට ප.ව. 01.00 දක්වා, ඔබගේ ජීවදත්ත පත්‍රිකාව (CV) සමඟ පහත ලිපිනයට සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න.
📳 දුරකථන අංකය :
076 448 6927 | 076 740 8168 | 076 541 6882
📧 ඊ-මේල් ලිපිනය :
careers@cargillsceylon.com
📪 ලිපිනය :
සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරී,
කාගිල්ස් එළවළු හා පලතුරු බෙදාහැරීමේ මධ්‍යස්ථානය,
14, අල්විස් ටවුන් පාර, වත්තල.