ආරක්ෂක නිලධා රීන් (03) වහා ම බඳවා ගැ නේ
වැ ලිගම පිහිටි ප්රමුඛ පෙ ළේ වෙ රළබඩ Boutique Villa Bougainvillea සං චා රක නවා තැ න්
ආයතනය සඳහා ආරක්ෂක නිලධා රීන් තිදෙ නෙ කු (03) වහා ම බඳවා ගනු ලැ බේ .
වැ ටුප සහ ප්‍රතිලා භ:
• මා සික වැ ටුප රු. 50,000/=
• EPF / ETF හිමිකම්
• නිල ඇඳුම් (Uniforms) සපයනු ලැ බේ
• ස්ථා වර හා දිගුකා ලීන රැකියා අවස්ථා ව
සේ වා කාලසටහන:
• පැ ය 12 මුර සේ වය, • මසකට දිවා මුර 10 ක්, • මසකට රා ත්‍රී මුර 10 ක, • මසකට නිවා ඩු දින
10 ක්
අපේ ක්ෂිත සුදුසුකම්:
• ආරක්ෂක, හමුදා , නා වික, ගුවන් හමුදා හෝ පො ලිස් ක්ෂේ ත්‍රයේ පළපුරුද්ද තිබීම වා සියකි
• වගකීම් සහගත, විනයගරුක සහ විශ්වා සවන්ත අයෙ කු විය යුතුය
• ශා රීරික හා මා නසික වශයෙ න් යහපත් සෞ ඛ්‍ය තත්ත්වයක් තිබිය යුතුය
• මූලික ඉං ග්‍රීසි දැ නුම වා සියකි
රැකියා වගකීම්:
• හෝ ටල් පරිශ්‍රයේ ආරක්ෂා ව සහ අධීක්ෂණය
• දිවා හා රා ත්‍රී මුර සං චා ර (Patrolling) සිදු කිරීම
• CCTV පද්ධති නිරීක්ෂණය
• රා ත්‍රී මුර කා ලයේ දී නවීන ඉලෙ ක්ට්‍රො නික Patrol Monitoring System භා විතා කර නියමිත
Check Points හරහා මුර සං චා ර සටහන් කිරීම
• අමුත්තන් හා කා ර්ය මණ්ඩලයට අවශ්‍ය සහා ය ලබා දීම
• දෛ නික ආරක්ෂක වා ර්තා පවත්වා ගෙ න යා ම
උනන්දුවක් දක්වන අයදුම්කරුවන් තම අයදුම්පත සමඟ, සේ වා නිර්දේ ශ සඳහා සම්බන්ධ
කරගත හැ කි පුද්ගලයන් දෙ දෙ නෙ කුගේ නම් හා සම්බන්ධතා විස්තරද ඉදිරිපත් කළ යුතුය.
. hemakumara@gmail.com or WhatsApp +94 76 618 87 88