🔐 Security Officer Vacancies – Piliyandala Area
A leading private company located in Piliyandala is currently recruiting qualified and responsible individuals for the following security positions.
📌 Available Positions
- Officer in Charge (OIC)
- Senior Security Officer (SSO)
- Lady Security Officer (LSO)
📋 Requirements
- Age between 30 – 55 years
- Must be physically fit
- Minimum educational qualification: G.C.E. (O/L) pass
- Prior experience in the Tri-Forces (Army / Navy / Air Force) or security services will be considered an added advantage
💼 Employment Type
- Permanent employment
🎁 Benefits
- Attractive salary package
- Free uniform provided
📞 Contact for More Details
070 225 19 41 | 071 68 68 113
==============================
🔐 ආරක්ෂක නිලධාරී ඇබෑර්තු – පිළියන්දල ප්‍රදේශය
පිළියන්දල පිහිටි ප්රමුඛ පෙළේ පෞද්ගලික සමාගමක් සඳහා සුදුසුකම් ලත් සහ වගකිවයුතු පුද්ගලයින් පහත සඳහන් ආරක්ෂක තනතුරු සඳහා බඳවා ගනු ලැබේ.
📌 පවතින තනතුරු
- භාර නිලධාරී (OIC)
- ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී (SSO)
- ආරක්ෂක නිලධාරිනී (LSO)
📋 අවශ්‍යතා
- වයස: අවුරුදු 30 – 55 ත් අතර
- යහපත් ශාරීරික සෞඛ්‍යයකින් යුක්ත වීම
- අවම අධ්‍යාපන සුදුසුකම: අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සමත්
- ත්‍රිවිධ හමුදාවේ (යුධ / නාවික / ගුවන්) හෝ ආරක්ෂක සේවාවන්හි පූර්ව පළපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.
💼 රැකියා ස්වභාවය
- ස්ථිර රැකියා
🎁 වරප්‍රසාද / ප්රතිලාභ
- ආකර්ෂණීය වැටුප් පැකේජයක්
- නොමිලේ නිල ඇඳුම් සැපයීම
📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න
070 225 19 41 | 071 68 68 113