🚚 Seafood Delivery Driver Wanted 🐟
අපගේ මාළු බෙදාහැරීමේ සේවාව සඳහා වගකීමෙන් යුතු ත්‍රිරෝද රථ / සැහැල්ලු වාහන රියදුරෙකු අවශ්‍ය වේ.
📍 සේවා ප්‍රදේශය
කොළඹ සහ අවට ප්‍රදේශ
✅ සුදුසුකම්
• කොළඹ, දෙහිවල, රත්මලාන සහ අවට මාර්ග පිළිබඳ හොඳ දැනුම
• මුදල් හා කාඩ්පත් ගනුදෙනු කළමනාකරණ හැකියාව
• ගනුදෙනුකරුවන් සමඟ සුහදව කතා කිරීමේ හැකියාව
• මාළු / මුහුදු ආහාර ක්ෂේත්රය පිළිබඳ දැනුම තිබේ නම් වාසිදායකයි
💰 වැටුප් හා පහසුකම්
• රු. 65,000 සිට වැටුප (සාකච්ඡා කළ හැක)
• නවාතැන් පහසුකම් ලබා දේ
📞 වැඩි විස්තර සඳහා
📱 077 726 3236