අසුරුම්කල කුළුබඩු නිෂ්පාදන බෙදාහරින සමාගමක් වන Mom’s j (PVT) LTD අප ආයතනයේ සේවය සඳහා පළපුරුදු Sales Representative (අලෙවි නිලධාරින්) බඳවාගැනේ.
වැටුප්, කොමිස් මුදල්, දුරකථන දීමනා සමග ඉහල මාසික ආදායමක්.
සුදුසුකම්;
. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පෙනී සිටි
. අවම අවුරුදදක අලෙවි පළපුරුද්ද ඇති
. අවුරුදු18ත් 35ත් අතර
. කුඩා Bolero වර්ගයේ ලොරි රථයක් පැදවිය හැකි හැකියාවක් තිබිය
යුතුය. ( සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ප්රමාණවත්ය )
පුරප්පාඩු ඇති ප්‍රදේශ - කොළඹ සහ කළුතර.
උදේ 8.00 සවස 5.00
මසකට යෙදී ඇති ඉරිදා දින හතරම සහ පෝය දින නිවාඩුව ලැබේ.
CV (ජීව දත්ත) පතක් momschoice1997@gmail.com වන අපගේ විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ යන දුරකතන අංකයට වට්ස්ඇප් මාර්ගයෙන්ද එවිය හැක. (තෝරාගන්නා ලද අයදුම්කරුවන් සදහා අප විසින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනු ලැබේ)
පුරප්පාඩු වෙන් කර ගැනීම සඳහා අදම අමතන්න.
වැඩි විස්තර දැනගැනීම සඳහා අපගේ hotline ඇමතුම් සේවා අමතන්න :
0774771656
0764801885
0773721470
0716449184 ( Whatsapp only)