# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : විකුණුම් නියෝජිත - හෝමගම
===========================================
# 💠 𝗞𝗲𝘆 𝗥𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 | රැකියාවේ කාර්ය භාරය :
【~】✪ අනාගත ගනුදෙනුකරුවන් හඳුනාගෙන ඔවුන් වෙත ළඟා වීම
【~】✪ නිෂ්පාදන/සේවා පාරිභෝගිකයින්ට ප්රදර්ශනය කිරීම
【~】✪ ශක්තිමත් පාරිභෝගික සම්බන්ධතා පවත්වා ගැනීම
【~】✪ විකුණුම් ඉලක්ක සපුරාලීම
【~】✪ විකුණුම් ක්රියාකාරකම් වල නිවැරදි වාර්තා පවත්වා ගැනීම
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ අදාළ ක්ෂේත්රයේ 1-2 පෙර පරපුරුද්දක් පැවතීම අමතර සුදුසුකමක් වෙ
【~】✪ ශක්තිමත් සන්නිවේදන සහ සාකච්ඡා කුසලතා
【~】✪ Goal oriented and self-motivated
【~】✪ වයස 35ක්ට වඩා අඩු
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
【~】✪ සහයෝගී වැඩ පරිසරයක් පැවතීම
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0740602524
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : cv@sil-t.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : SIL TALENTEX (PVT) LTD.
32, Sarasavi Lane, Rajagiriya