අලෙවි නිළධාරීන්-පුහුණු/නුපුහුණු (Sales Representatives)
කොළඹ හා පිට පළාත් පුරප්පාඩු සඳහා
ප්‍රසිද්ධ සන්නාම සහිත රූපලාවණ්‍ය ද්‍රව්‍ය ගෙන්වා බෙදාහරින අප ආයතනයේ, දීප ව්‍යාප්ත බෙදාහැරීම් ජාලයේ කොළඹ හා පිට පළාත් පුරප්පාඩු සඳහා පුහුණු/නුපුහුණු අලෙවි නිළධාරීන් බඳවා ගැනීම කඩිනමින් සිදුකෙරේ.....
- අවු. 18ට වැඩි 40ට අඩු
-කාර්යශුර ඔබට මහගු අවස්ථාවක්.
-මූලික වැටුප්
-අලෙවි දීමනා
-අහාර දීමනා
-ප්‍රසාද දීමනා
-නවාතැන් පහසුකම් ද සමඟින්
-ස්ථීර සේවයට
- මුලික වැටුප,අමතර දීමනා හා විකුණුම් මත කොමිස් මුදල් ඇතුළුව රු. 60,000ට වැඩි ආදායමක් ලාබාගත හැක.
ග්‍රේස් කොස්මැටික්,
නො.04, ජම්මුගස්මුල්ල පාර,
නුගේගොඩ.
# වැඩි විස්තර හා සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම සඳහා අමතන්න
0773882850
0777680472
0777682274
# සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන විට සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන එන්න.
Grace Cosmetics,
No.04, Jambugasmulla Rd,
Nugegoda.