මහනුවර මාතලේ නුවරඑළිය
කුරුනෑගල
විකුණුම් නියෝජිත
ගෙලිඔය පිහිටි කඩදාසි බෑග් නිශ්පාදන කර්මාන්ත ශාලාවකි
රැකියා අවස්ථා - විකුණුම් නිලධාරී
💠 සුදුසුකම් :
【~】✪ විකුණුම් අංශයේ රැකියා පළපුරුද්ද
【~】✪ අ. පො. ස. සාමාන්‍ය පෙළ
【~】✪ මූලික පරිගණක දැනුම
【~】✪ වලංගු රියදුරු බලපත්‍රය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ විකුණුම් බෙදාහැරීම් කටයුතු සඳහා පහත දැක්වෙන ප්‍රදේශ සඳහා වගකීම් ඉටු කිරීම:
මහනුවර,මාතලේ,නුවරඑළිය,කුරුනෑගල,කෑගල්ල, නුවර,මාතලේ.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න. නැතහොත් ඔබගේ අයදුම්පත (CV) පහත දක්වා ඇති ඊමේල් ලිපිනයට හෝ වට්ස්ඇප් අංකයට යොමු කරන්න.
#📳 දුරකථන අංකය : 0756313360
# 📧 ඊ-මේල් ලිපිනය : hr@quiktpak.com
📪 ලිපිනය : QUIK PAK PVT LTD
325,ANGALAKUMBURA,MURUTHAGAHAMULA.