📢 අලෙවි නියෝජිත (Sales Representative) පුරප්පාඩු !
අප ආයතනයේ කඩ සාප්පු වෙත ගොස් ඇණවුම් ලබා ගැනීම සඳහා දක්ෂ සහ උනන්දුවක් ඇති අලෙවි නියෝජිත මහත්මියන් / මහත්මයන් සඳහා වහාම පුරප්පාඩු ඇත.
🔹 තනතුරේ වගකීම්
නියමිත කඩ සාප්පු වෙත ගොස් ඇණවුම් ලබා ගැනීම.
පාරිභෝගික සම්බන්ධතා පවත්වාගෙන යාම.
මාසික ඉලක්ක සපුරාලීම.
✅ සුදුසුකම්
වයස අවුරුදු 23 – 35 අතර
අදාළ ක්ෂේත්රයේ අවුරුදු 2 ක අවම පළපුරුද්ද
යතුරුපැදි බලපත්රය
යතුරුපැදියක් තිබීම අමතර සුදුසුකමක් වේ
💰 වැටුප් හා ප්රතිලාභ
මූලික වැටුප: රු. 40,000 – 50,000 අතර
කොමිෂන් හා බෝනස්
යතුරුපැදි දීමනා
නොමිලේ ඉන්ධන
සියලු ඉපැයීම් සමඟ රු. 100,000 – 125,000 පමණ මාසික ආදායමක් ලබාගැනීමේ හැකියාව.
ETF / EPF
🔔 අයදුම් කිරීම
ඉහත තනතුර සඳහා ඔබ සුදුසුම පුද්ගලයා නම්, ඔබගේ CV එක මෑතකදී ලබාගත් චායාරූපයක් සමඟ
📱 0777 544 755 අංකයට WhatsApp මඟින් යොමු කරන්න.
📞 සම්මුඛ පරීක්ෂණ සඳහා විමසීම්:
0777 544 755
📢 Vacancy for Sales Representatives!
Our organization has immediate vacancies for motivated and capable male/female Sales Representatives to visit retail shops and collect orders.
🔹 Job Responsibilities
Visiting assigned retail shops and taking orders
Maintaining strong customer relationships
Achieving monthly sales targets
✅ Qualifications
Age between 23 – 35 years
Minimum 2 years of experience in a related field
Valid motorcycle driving license
Ownership of a motorcycle will be an added advantage
💰 Salary & Benefits
Basic salary: LKR 40,000 – 50,000
Commission & bonuses
Motorcycle allowance
Free fuel
Opportunity to earn a monthly income of around LKR 100,000 – 125,000 including all incentives
ETF / EPF
🔔 How to Apply
If you are the right candidate for this position, please send your CV with a recent photograph via WhatsApp to:
📱 0777 544 755
📞 Inquiries / Interview details:
0777 544 755