🌟 SALES REPRESENTATIVE – රැකියා අවස්ථාව 🌟
ඉහළ ආදායම | ස්ථාවර රැකියාව | වේගවත් උසස්වීම්
ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ විදුලි උපකරණ සහ ජංගම දුරකථන ආනයනය කර බෙදාහැරීමේ නිරත, අබාන්ස් දම්රෝ ආපිකෝ නියෝජිත අපගේ විශ්වාසනීය සහ වේගයෙන් වර්ධනය වන ආයතනය සඳහා
Sales Representative (අලෙවි නියෝජිත) තනතුර සඳහා සුදුසු අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවයි.
📌 තනතුර
🔹 Sales Representative (අලෙවි නියෝජිත)
✅ අවශ්‍ය සුදුසුකම්
✔ අපොස සාමාන්‍ය පෙළ (O/L) සමත් වීම
✔ වයස 17 – 35 අතර වීම
✔ වලංගු යතුරුපැදි බලපත්‍රයක් තිබීම
✔ හොඳ සන්නිවේදන හා ගනුදෙනු හැකියාව
✔ ඉගෙනීමට කැමැත්ත සහ ධනාත්මක ආකල්පය
✔ යතුරුපැදියක් තිබීම අමතර සුදුසුකමක් වේ
💰 වැටුප් හා දීමනා
🔹 මූලික වැටුප: රු. 30,000 – 40,000
🔹 කොමිස්: 4-6% දක්වා
🔹 යතුරුපැදි දීමනාව: රු. 15,000
🔹 ඉන්ධන දීමනාව: රු. ,15,000
🔹 දුරකතන දීමනා
🔹 මාසික බෝනස්
➡️ සියලු දීමනා සමඟ මාසිකව රු. 100,000 – 125,000+ දක්වා ආදායමක් ලබාගත හැක
🛡️ සේවක ප්රතිලාභ
✔ EPF / ETF
✔ රක්ෂණ ආවරණය
✔ වෘත්තීය පුහුණු වැඩසටහන්
✔ කාර්ය සාධන ඇගයීම්
✔ වේගවත් උසස්වීම් අවස්ථා
✔ දිගුකාලීන රැකියා ස්ථාවරතාව
📩 අයදුම් කිරීම සඳහා
ඔබගේ CV, මෑතකදී ලබාගත් චායාරූපයක් සමඟ
📲 0777 544 755
👉 WhatsApp කරන්න
📞 සම්මුඛ පරීක්ෂණ සඳහා විමසීම්:
📱 0777 544 755
🌟 SALES REPRESENTATIVE – JOB VACANCY 🌟
High Income | Job Security | Fast Career Growth
Our reliable and rapidly growing organization, an authorized distributor representing Abans, Damro, and Arpico, engaged in the import and distribution of electronic items, home appliances, and mobile phones, invites applications from suitable candidates for the position of Sales Representative.
📌 Position
🔹 Sales Representative
✅ Required Qualifications
✔ Passed G.C.E. Ordinary Level (O/L)
✔ Age between 17 – 35 years
✔ Possession of a valid motorcycle riding license
✔ Good communication and customer handling skills
✔ Willingness to learn with a positive attitude
✔ Ownership of a motorcycle will be an added advantage
💰 Salary & Allowances
🔹 Basic Salary: Rs. 30,000 – 40,000
🔹 Commission: 4% – 6%
🔹 Motorcycle Allowance: Rs. 15,000
🔹 Fuel Allowance: Rs. 15,000
🔹 Mobile Phone Allowance
🔹 Monthly Bonuses
➡️ Total monthly earnings can reach Rs. 100,000 – 125,000+ including all allowances
🛡️ Employee Benefits
✔ EPF / ETF
✔ Insurance Coverage
✔ Professional Training Programs
✔ Performance Evaluations
✔ Fast Promotion Opportunities
✔ Long-term Job Stability