WE’RE HIRING!
SALES REPRESENTATIVE
Join our growing Spare Parts Manufacturing & Distribution Company in Ragama
REQUIREMENTS
> Good communication and interpersonal skills
> Sales experience is an added advantage
> Ability to build and maintain customer relationships
> Self-motivated, energetic, and target-driven
> Valid riding/driving license is preferred
BENEFITS
> Attractive salary
> Sales incentives & performance bonuses
> Career growth opportunities
> Friendly and supportive work environment
> Training and development opportunities
NEEDED FOR COLOMBO AREA
APPLY TODAY!
0770124979 / 0114340502
අප සමඟ එක්වන්න !
විකුණුම් නියෝජිත අවශ්‍යයි!
රාගම පිහිටි අපගේ අමතර කොටස් (Spare Parts) නිෂ්පාදන හා බෙදාහැරීමේ ආයතනය සදහා උද්යෝගිමත් විකුණුම් නියෝජිතායෙකු බඳවා ගනු ලැබේ.
සුදුසුකම්
> හොඳ සන්නිවේදන හා අන්තර්පුද්ගල සබඳතා කුසලතා
> විකුණුම් ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
> පාරිභෝගික සබඳතා ගොධනගා පවත්වාගෙන යාමේ හැකියාව )
> ස්වයං අභිප්‍රේරණය , උද්යෝගයෙන් හා ඉලක්ක මත වැඩ කිරීමට හැකියාව
> වලංගු යතුරුපැදි හෝ මෝටර් රථ රියදූරු බලපත්‍රයක් තිබීම වඩාත් සුදුසුය.
ප්රතිලාභ
> ආකර්ෂණීය වැටුප
> විකුණුම් දිරි දිමනා සහ කාර්යසාධන බෝනස්
> වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
> මිත්‍රශීලි හා සහයෝගී සේවා පරිසරයක්
> පුහුණු හා වෘත්තීය සංවර්ධන අවස්ථා
කොළඹ ප්‍රදේශයට විකුණුම් නියෝජිතයෙක් අවශ්‍යයි!
දැන්ම අයදුම් කරන්න!
0770124979 / 0114340502