எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
📢 රැකියා ඇබෑර්තුව – විකුණුම් නියෝජිත (Billing)
📍 මුනසිංහ හාඩ්වෙයාර් ස්ටෝර්ස් – මාලඹේ
අප ආයතනය සඳහා පිරිමි සහ ගැහැණු විකුණුම් නියෝජිතයින් (Sales Representatives) කඩිනමින් බඳවා ගනු ලැබේ.
රැකියා වගකීම්:
* පාරිභෝගික බිල්පත් නිකුත් කිරීම හා ගෙවීම් කළමනාකරණය
* පාරිභෝගිකයින්ට භාණ්ඩ පිළිබඳ තොරතුරු ලබා දීම හා විකුණුම් සිදු කිරීම
* විකුණුම් ඉලක්ක සපුරාලීමට දායක වීම
* උසස් පාරිභෝගික සේවාවක් ලබා දීම
* කණ්ඩායම සමඟ කාර්යක්ෂමව සේවය කිරීම
සුදුසුකම්:
* හොඳ සන්නිවේදන කුසලතා
* මූලික පරිගණක දැනුම (POS ) තිබීම වාසියකි
* විකුණුම් හෝ Billing පිළිබඳ පළපුරුද්ද තිබේ නම් අමතර සුදුසුකමකි
* උද්යෝගිමත්, කාර්යශීලී සහ ඉගෙන ගැනීමට කැමති අය
වැටුප: රු. 60,000 – 75,000 + විකුණුම් කොමිස්
🏠 අවශ්‍ය නම් නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
📍 සේවා ස්ථානය: Munasinghe Hardware Stores, Malabe
📞 අමතන්න / WhatsApp CV: 076 767 6659
⸻
📢 WE ARE HIRING! – SALES REPRESENTATIVE (BILLING)
📍 Munasinghe Hardware Stores – Malabe
We are looking for enthusiastic Male & Female Sales Representatives to join our growing team.
Job Responsibilities:
* Handle customer billing and invoicing
* Assist customers with product inquiries and sales
* Promote products and achieve sales targets
* Maintain excellent customer service
* Work efficiently with the sales team
Requirements:
* Good communication and interpersonal skills
* Basic computer knowledge (POS/Excel) is an advantage
* Previous experience in sales or billing is preferred but not essential
* Friendly, energetic, and willing to learn
Salary: Rs. 60,000 – 75,000 + Sales Commission
🏠 Accommodation can be provided if required.
📍 Work Location: Munasinghe Hardware Stores, Malabe
📞 Call / WhatsApp: 076 767 6659
⸻

