Sales Rep Job Vacancy in Kadawatha
> ගණේමුල්ල වැලිපිල්ලෑව පිහිටි ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අලෙවි ආයතනයක් වන අප ආයතනය සදහා සේල්ස් රෙප් මහතුන් බදවා ගැනේ
> මුලික වැටුප සහ කොමිස් මුදල් සමග රුපියල් 150000/= කට වඩා වැඩි වැටුපක් ලබා ගත හැකිය
> ඉහල කොමිස් මුදලක් ලබා ගත හැකිය
> රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
> තමා සතුව යතුරුපැදියක් ඇත් නම් ඒ සදහා ඉන්ධන දීමනාවක් ද ආයතනයෙන් ලබා දෙයි
> ආයතනික සිම්පත්, ආයතනික ටී ෂර්ට් ,ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ ලබා ගැනීම් සදහා ණය පහසුකම්ද හිමි වේ
සදුදා සිට සිකුරාදා දක්වා උදැසන 10.00 සිට දහවල් 1.00 දක්වා සම්මුඛ පරික්ෂණ පැවැත්වේ
++ ලිපිනය – M Power Holdings (Pvt) Ltd. 413/1/B Walipillawa Ganemulla
වැඩි විස්තර සදහා අමතන්න 0707071820 / 0712960733