SALES PERSON (MALE)(FEMALE)
අපගේ බජාජ් අමතර කොටස් අලෙවි මධ්‍යස්ථානය සදහා සේවක සේවිකාවන් බදවා ගැනෙ.
✅REQUIREMENTS | සුදුසුකම් :
🔶වයස අවුරුදු 18 - 25 අතර (Age Between 18- 25)
🔶අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) දක්වා. Faced G.C.E O/L or A/L
🔶Strong Communication Skills.
🔶Good Computer Knowledge
🔶කැපවීමෙන් යුත්, ශක්තිමත් උනන්දුව අඩු නොවන ධනාත්මක ආකල්පයෙන් යුත් පෞරුෂයක් ( අධ්‍යාපන සුදුසුකම් මත අදාළ තනතුරු සඳහා තෝරාගනු ලැබේ.)
✅BENEFITS | වරප්‍රසාද
🔶රු. 30,000/= - 45,000/= ආරම්භක මාසික වැටුප්.
✅HOW TO APPLY | අයඳුම් කලයුතු ආකාරය
🔶ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහතසදහන් ස්ථානයට ඔබගේ අයදුම්පත්‍රයක් සමඟ පැමිණෙන්න.
🔶සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : බජාජ් ඔටෝ මාර්ට් අපගේ කිරිබත්ගොඩ ශාඛාව.
🔶සම්මුඛ පරීක්ෂණය සඳහා වේලාවක් වේලාවක් වෙන් කරවා ගැනීමට පහත දුරකථන අංක වෙතඇමතුමක් දීමෙන් හෝ ඊමේල් වෙත පණිවුඩයක් ලබා දීමෙන් සිදුකල හැක.
🔶වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ පහත සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
Call Or Whatsapp - 0757 44 5656
Email - bajajautomart.kiribathgoda@gmail.com