Sales Officers - Training
Sanjeewa Fashion Garment, a well-known branded ready-made garment factory located in Kadawatha, which has earned the trust of its customers for many years, requires a Sales Promotion Officer.
Qualifications;
• General Secondary Education Pass.
• Age between 18 - 35 years.
• One year of experience in the relevant field.
• Native to Kadawatha area.
Salary: Between Rs. 50000. - 60000.
Salary increases based on performance.
අලෙවි නිළධාරීන් - පුහුණු
වසර ගණනාවක පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ප්‍රසිද්ධ සන්නාම සහිත නිමි ඇදුම් කර්මාන්ත ශාලාවක් වන කඩවත පිහිටි සංජීව ෆැෂන් ගාමන්ට් අප ආයතනය සදහා අලෙවි ප්‍රවර්ධන නිළධාරියෙක් (SALES REPRESENTATIVE)අවශ්‍යයි.
සුදුසුකම්;
• සාමාන්‍ය පෙළ සමත්
• වයස අවු:18 - 35ත් අතර
• අලෙවි ක්ෂේත්රයේ වසරක පළපුරුද්දක් ඇති
• කඩවත අවටින් විශේෂයි.
වැටුප රු:50000.00 - 60000.00 ත් අතර
දක්ෂතාවය මත වැටුප් වැඩිවීම්.