Feathers City ආයතනය සඳහා Sales Executive (පිරිමි / ගැහැණු) බඳවා ගැනේ.
💰 වැටුප: රු. 60,000 – 80,000+
🍛 දවල් ආහාරය නොමිලේ
👥 වයස: 18 – 30
📍 සේවා ස්ථානය: No. 125, Minuwangoda Road, Kanuwana, Ja-Ela
අපෙන් ඔබට ලැබෙන ප්රතිලාභ:
* ආකර්ෂණීය වැටුප
* නොමිලේ දවල් ආහාරය
* මිත්රශීලී සේවා පරිසරයක්
* වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 070 558 2773
📲 Whatsapp messege : 070 558 2773