எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Immediate Vacancy – Male Furniture Sales Executive
We are looking for a dynamic and customer-focused Furniture Sales Executive to join our showroom team.
📌 Requirements:
*Previous experience in furniture sales is a must
*Excellent communication and interpersonal skills
*Ability to understand customer needs and provide suitable solutions
*Target-oriented and self-motivated
*Candidates residing near Maharagama will have an added advantage
*Age between 25 – 35 years
📌 Key Responsibilities:
*Assist customers in selecting suitable furniture products
*Achieve monthly sales targets
*Maintain showroom display and up-to-date product knowledge
*Provide excellent customer service at all times
📩 How to Apply:
Upload your CV via ikman.lk job portal
Or email your CV to samarasiri@sltnet.lk
WhatsApp your CV to 0740573574
Apply now – Urgent vacancy!
ගෘහ භාණ්ඩ අලෙවි නිලධාරී – පිරිමි- රැකියා අවස්ථාව
අපගේ ප්‍රදර්ශනාගාරයට එක්වීමට උද්යෝගිමත් ගෘහ භාණ්ඩ අලෙවි නිලධාරියෙකු අවශ්‍ය වේ.
📌 අවශ්‍යතා:
*ගෘහ භාණ්ඩ අලෙවිය පිළිබඳ පෙර අත්දැකීම අනිවාර්ය වේ
*හොඳ සන්නිවේදන හා සමාජ සම්බන්ධතා කුසලතා
*ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හඳුනාගෙන සුදුසු විසඳුම් ලබාදීමට හැකියාව
*මහරගම අවට පදිංචිව සිටීම අමතර වාසියක් වේ
*වයස අවුරුදු 25 – 35 අතර
📌 ප්‍රධාන වගකීම්:
*ගනුදෙනුකරුවන්ට සුදුසු ගෘහ භාණ්ඩ නිෂ්පාදන තෝරා ගැනීමට උපකාර කිරීම
*මාසික අලෙවි ඉලක්ක සාධනය කිරීම
*උසස් ගනුදෙනුකරු සේවාවක් සැපයීම
📩 අයදුම් කරන ආකාරය:
ඔබගේ CV එක ikman.lk job portal හරහා upload කරන්න
හෝ samarasiri@sltnet.lk
වෙත email කරන්න
WhatsApp මගින් 0740573574 වෙතද CV යොමු කළ හැක
දැන්ම අයදුම් කරන්න – හදිසි රැකියා අවස්ථාවක්!
