Aqua Life (RO & Alkaline Water Filter Company) සදහා උද්යෝගිමත් සහ කැපවුණු Sales Executives / අවශ්‍ය වේ.
මෙය ඉහල ආදායමක් ලබා ගත හැකි Field Sales Job එකකි. අත්දැකීම් නැති අයටත් පුහුණුව සම්පූර්ණයෙන් ලබා දේ.
කාර්යභාරය
RO සහ Alkaline ජල පෙරහන් අලෙවි කිරීම
ගනුදෙනුකරුවන් හමුවී නිෂ්පාදන විස්තර කිරීම
නව customer ලා සොයා ගැනීම
Sales targets සපුරා ගැනීම
සුදුසුකම්
වයස 18 – 45
අත්දැකීම් නැති අයටත් අයදුම් කළ හැක
හොඳ සන්නිවේදන හැකියාව
Field sales සඳහා කැමති විය යුතුය
ලාභ
මූලික වැටුප + ඉහල කොමිෂන්
දෛනික හා මාසික බෝනස්
සම්පූර්ණ පුහුණුව
වෘත්තීය උසස්වීම්
📍 ඔබට ආසන්න ප්‍රදේශයට අමතන්න
📞 Kuliyapitiya – +94 77 876 7191