இடப்பட்டது
Jayabima
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
A reputed spice exporting company based in Kaduwela is looking for a Female Sales Executive to join our growing team.
The role involves contacting leads generated through marketing campaigns, scheduling meetings, and pitching potential clients.
You may also represent the brand in promotional content such as voice-overs and videos.
Requirements:
Female candidate (age 20–30)
Good communication skills (English & Sinhala)
Confident, presentable, and proactive
Computer literacy (Excel, Email, Social Media)
Experience in sales/marketing is an added advantage
Location: Kaduwela
Working Hours: Mon–Sat (8.30 a.m – 5.00 p.m)
Salary: Attractive package + incentives
විකුණුම් නිළධාරිනී (Sales Executive – Female) – කඩුවෙල
කඩුවෙලේ පදනම් වූ අපනයන ආයතනයකට විකුණුම් නිළධාරිනියක් අවශ්‍ය වේ.
මෙම තනතුරේ කාර්යභාරයෙහි ඇතුළත් වන්නේ දැන්වීම් සහ වෙළඳ ප්‍රචාරණයෙන් ලැබෙන පාරිභෝගිකයන් අමතීම, හමුවීම් සකස් කිරීම සහ නිෂ්පාදන හඳුන්වාදීමයි.
අදාළ විට brand ambassador ලෙස සමාගම නියෝජනය කරමින් voice-over හෝ වීඩියෝ ප්‍රචාරණවලට ද සහභාගී විය හැක.
අවශ්‍යතා:
වයස අවුරුදු 20–35 අතර කාන්තා අය
සිංහල සහ ඉංග්‍රීසි භාෂා දැනුම
විශ්වාසදායක, කථික සහ ඉදිරියට යා හැකි පුද්ගලයෙකු වීම
පරිගණක දැනුම (Excel, Email, Social Media)
විකුණුම්/වෙළඳාම අත්දැකීම් ලාභයකි
ස්ථානය: කඩුවෙල
වේලාවන්: සඳුදා සිට සෙනසුරාදා (පෙ.ව. 8.30 – ප.ව. 5.00)
වැටුප්: ආකර්ෂණීය වැටුප් පැකේජයක් සහ කාර්ය සාධන ප්රතිලාභ



