இடப்பட்டது
Dewmini Saumya
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
📢 තනතුර: Sales Executive
📍 ස්ථානය: Maharagama
💰 වැටුප: ආකර්ශනීය මූලික වැටුපක් + කොමිස් (Negotiable Basic Salary + Commissions)
අපෙන් ඔබට:
• ආකර්ශනීය මූලික වැටුපක් සහ විකුණුම් කොමිස් (Attractive Basic Salary and Sales Commissions).
• අධ්‍යාපනික සහ වෘත්තීය දියුණුවට අවස්ථා.
• මිත්‍රශීලී සහ සහයෝගී වැඩ පරිසරයක්.
• වාර්ෂික ප්‍රසාද දීමනා (Annual Bonuses) සහ දිරි දීමනා (Incentives).
අපේක්ෂිත සුදුසුකම් :
• අ.පො.ස. උසස් පෙළ (A/L) සමත් වීම.
• විකුණුම් ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති අයට විශේෂ සැලකිල්ලක් (පළපුරුද්ද නැති අයද යොමු වන්න).
• හොඳ සන්නිවේදන හැකියාව .
• කාර්යශීලී, අවංක සහ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට හැකි වීම.
• පරිගණක දැනුම අමතර සුදුසුකමකි.
• වයස අවුරුදු 25ට අඩු.
රැකියා වගකීම් (Job Role & Responsibilities):
• භාණ්ඩ ගැන පාරිභෝගිකයන් දැනුවත් කිරීම සහ විකුණුම් ඉලක්ක සපුරා ගැනීම.
• ප්‍රදර්ශනාගාරයේ භාණ්ඩ පිළිවෙලට තැබීම සහ පවත්වාගෙන යාම.
• පාරිභෝගික සේවය සහ හොඳ සම්බන්ධතා පවත්වාගෙන යාම.
• විකුණුම් වාර්තා නිවැරදිව පවත්වාගෙන යාම.
අයදුම් කළ යුතු ආකාරය:
ඔබ සුදුසුම පුද්ගලයා නම්, ඔබගේ සම්පූර්ණ කරන ලද CV/ජීව දත්ත පත්‍රිකාව පහත සඳහන් දුරකථන අංකයට WhatsApp ඔස්සේ අප වෙත එවන්න.
• දුරකථන අංකය: 071-7257550



