ප්රධාන පෙලේ ජංගම දුරකථන අලෙවි ආයතනයක් වන JSP MOBILE ආයතනයට පාරිභෝගික
සේවා තනතුර (Customer Relationship Executive)
සඳහා
පාරිභෝගිකයා සමග සුහදව කටයුතු කර හැකි
ඉංග්රීසි භාෂාව පිළිබඳව දැනුමක් ඇති
පෙර ජංගම දුරකථන වෙළඳ සැලක පාරිබෝගික
සේවා අංශයේ සේවය කර හෝ
පළපුරුද්දක් සහිත
අවුරුදු 20-35 අතර
පිරිමි/කාන්තා පාර්ශවයෙන් අයදුම්පත් කැඳවනු
ලැබේ.
ඉස්තිර රැකියාවක් හොයන ඔබට මෙන්න අනේගී
අවස්ථාවක්.
සිත්ගන්නාසුලු වැටුපක් සහිතයි