ප්රමුඛ පෙළේ ටයර් අලෙවි ආයතනයක් වන Universal Tyres Group of Company ආයතනයට පළපුරුදු ඇති විකුණුම් සහයක තනතුර
සඳහා පුරප්පාඩු ඇත.
රැකියා වගකීම්
• ගනුදෙනුකරුවන් සමග සුහදව කටයුතු කර, ඔවුන්ගේ අවශ්‍යතාවලට වඩාත් ගැලපෙන නිෂ්පාදන හෝ සේවා තෝරා ගැනීමට ඔවුන්ට උපකාර කිරීම.
• මිලදී ගැනීමේ තීරණ සමඟ ගනුදෙනුකරුවන්ට සහාය වීම.
• මාසික විකුණුම් ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කිරීම.
• ආයතනයේ නිශ්පාදන සහ සේවාවල විශේෂාංග සැසඳීම සහ පාරිභේගිකයන් දැනුවත් කිරීම.
• ගනුදෙනුකරුවන්ගේ යොජනා සහ චෝදනා සඳහා සහය දැක්වීම සහ අවශ්‍ය වූ විට කළමනාකාරිත්වයෙන් සහය ලබා ගැනීම.
අවශ්‍යතා සහ කුසලතා
• විකුණුම් ක්‍රමවේද සහ පාරිභෝගික සේවා භාවිතයන් පිළිබඳ මූලික අවබෝධයක් තිබීම.
• අවුරුද්දක පමණ පළපුරුද්දක් ඇති හෝ එම අංශයෙන් ඉදිරියට යාමට කැමත්තක් තිබීම.
• ශක්තිමත් සන්නිවේදන කුසලතා, ගනුදෙනුකරුවන් සමඟ විශ්වාසදායක සබඳතා ගොඩනගා ගැනීමට හැකියාව තිබීම.
• ඵලදායී සහ කාර්ය්යක්ෂම ලෙස වැඩ කිරීමේ හැකියාව.
අයදුම් කලයුතු ආකාරය
ඔබගේ අයදුම්පත WhatsApp හරහා [දුරකථන අංකය-077 94103169 ] හෝ talent@uts.lk වෙත යොමු කරන්න.
සම්මුඛ පරීක්ෂණ සදහා විමසීම් - 077 941 3169